വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
23 : 24

اِنَّ الَّذِیْنَ یَرْمُوْنَ الْمُحْصَنٰتِ الْغٰفِلٰتِ الْمُؤْمِنٰتِ لُعِنُوْا فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ۪— وَلَهُمْ عَذَابٌ عَظِیْمٌ ۟ۙ

දුරාචාරය පිළිබඳ සැලකිල්ලක් නැති, ඒ ගැන නොදන්නා පතිවත රකින දේව විශ්වාසී කාන්තාවන් හට දූෂිත චොදනා එල්ල කළවුන් වනාහි, ඔවුන් මෙලොව මෙන්ම මතුලොවෙහි අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරිනු ලැබූවන් වෙති. ඔවුනට මතුලොවෙහි බරපතල දඬුවම් ඇත. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• إغراءات الشيطان ووساوسه داعية إلى ارتكاب المعاصي، فليحذرها المؤمن.
•ෂෙයිතාන්ගේ පෙළඹවීම් හා ඔහුගේ කුකුස් පාපකම් කිරීම සඳහා ඇරයුම් කරනු ඇත. එහෙයින් දේව විශ්වාසියා එයින් ප්රවේශම් විය යුතුයි. info

• التوفيق للتوبة والعمل الصالح من الله لا من العبد.
•තව්බාව නොහොත් පාපක්ෂමාව හා දැහැමි ක්රියාවන් සඳහා ආශිර්වාදය හිමි වනුයේ අල්ලාහ්ගෙනි. ගැත්තන්ගෙන් නොවෙයි. info

• العفو والصفح عن المسيء سبب لغفران الذنوب.
•නපුරා ගැන නොතකා ඔහුට සමාව දීම තම පාපකම්වලට සමාව ලැබීමට හේතුවක් වන්නේය. info

• قذف العفائف من كبائر الذنوب.
•පතිවත රකින නිරිමල කාන්තාවන්හට අවලාද නැගීම මහා පාපයකි. info

• مشروعية الاستئذان لحماية النظر، والحفاظ على حرمة البيوت.
•බැල්ම ආරක්ෂා කිරීම සඳහාත් නිවසේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහාත් අවසර පැතීම දහම්ගත කොට ඇත. info