വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
80 : 23

وَهُوَ الَّذِیْ یُحْیٖ وَیُمِیْتُ وَلَهُ اخْتِلَافُ الَّیْلِ وَالنَّهَارِ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟

ඔහු ඒකීයය. ජීවය ලබා දෙන ඔහු සුවිශුද්ධය. ඔහු හැර ජීවය ලබා දෙන වෙනත් කෙනෙකු නැත. මරණයට පත් කරන්නේ ද ඔහුය. ඔහු හැර මරණයට පත් කරන වෙනත් කෙනෙකු නැත. දහවල හා රාත්රිය අන්ධකාරයෙන් ද ආලෝකයෙන් ද දීර්ගව ද කෙටියෙන් ද යනාදී වෙනස්වීම් ප්රමාණ කිරීමේ බලය ඇත්තේ ඔහු සතු ව පමණි. එහෙයින් නුඹලා ඔහුගේ බලය වටහා ගතයුතු නොවේ ද? මැවීම හා සැලසුම් කිරීමෙහි දී ඔහු ඛේවලය. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• عدم اعتبار الكفار بالنعم أو النقم التي تقع عليهم دليل على فساد فطرهم.
•ආශිර්වාද හා ඔවුනට අත්වන විනාශය පිළිබඳ නොසැලකිලිමත් වීම ඔවුන්ගේ සහජ බුද්ධිය දූෂිත වී ඇති බවට වූ සාධකයකි. info

• كفران النعم صفة من صفات الكفار.
•ආශිර්වාදවලට ගුණමකු වීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංගවලින් එකකි. info

• التمسك بالتقليد الأعمى يمنع من الوصول للحق.
•අන්ධානුකරණය සත්යය වෙත පිවිසීම වළක්වාලයි. info

• الإقرار بالربوبية ما لم يصحبه إقرار بالألوهية لا ينجي صاحبه.
•දේව පරිපාලනත්වය ගැන පිළිගැනීම එයට දේවත්වය ගැන පිළිගැනීම සම්බන්ධ නොවන තාක් කල් අදාළ පුද්ගලයාට ජයග්රහණයක් නැත. info