വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
63 : 23

بَلْ قُلُوْبُهُمْ فِیْ غَمْرَةٍ مِّنْ هٰذَا وَلَهُمْ اَعْمَالٌ مِّنْ دُوْنِ ذٰلِكَ هُمْ لَهَا عٰمِلُوْنَ ۟

නමුත් දේව ප්රතික්ෂේපකයින්ගේ හදවත් සත්යය කතා කරන මෙම පුස්තකය හා ඔවුන් වෙත පහළ කරනු ලැබූ පුස්තකය පිළිබඳ අවධානයෙන් තොරව පසුවෙයි. දේව ප්රතික්ෂේපය මත සිටීම පමණක් නොව වෙනත් (අයහපත්) ක්රියාදාමයන් ද ඔවුනට ඇත. ඔවුහු ඒ වෙනුවෙන් කටයුතු කරන්නෝ වෙති. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• خوف المؤمن من عدم قبول عمله الصالح.
•දේව විශ්වාසියා ඔහුගේ දැහැමි ක්රියාවන් පිළිගනු නොලැබේ දෝ යයි බියවීම. info

• سقوط التكليف بما لا يُسْتطاع رحمة بالعباد.
•හැකියාවක් නොමැති කරුණක් පවරනු ලැබීමෙන් අතහැර දැමීම ගැත්තන් කෙරෙහි වූ ආශිර්වාදයකි. info

• الترف مانع من موانع الاستقامة وسبب في الهلاك.
•සුඛෝපභෝගී ජීවිතය තැන්පත්භාවය වළක්වනු ලබන කරුණු අතරින් වූවකි. එමෙන්ම විනාශයට ද හේතුවකි. info

• قصور عقول البشر عن إدراك كثير من المصالح.
•බොහෝ දැහැමි කටයුතු සාක්ෂාත් කර ගැනීමට මිනිස් බුද්ධිය අසමත් වීම. info