വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
70 : 22

اَلَمْ تَعْلَمْ اَنَّ اللّٰهَ یَعْلَمُ مَا فِی السَّمَآءِ وَالْاَرْضِ ؕ— اِنَّ ذٰلِكَ فِیْ كِتٰبٍ ؕ— اِنَّ ذٰلِكَ عَلَی اللّٰهِ یَسِیْرٌ ۟

අහෝ දූතය! අහස්හි ඇති දෑ ගැන සැබැවින්ම අල්ලාහ් දන්නා බවත් මහපොළොවේ ඇති දෑ ගැන ද අල්ලාහ් දන්නා බවත් නුඹ නොදන්නෙහි ද? ඒ දෙකෙහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ පිළිබඳ දැනුම ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂක පුවරුවේ සටහන් කරනු ලැබ ඇත. එමෙන්ම ඒ සියලු දෑ පිළිබඳ දැනුම අල්ලාහ් වෙත පහසු කාර්යයකි. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• من نعم الله على الناس تسخير ما في السماوات وما في الأرض لهم.
•අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ මිනිසුනට වසඟ කර දී තිබීම අල්ලාහ්ගේ ආශිර්වාදයකි. info

• إثبات صفتي الرأفة والرحمة لله تعالى.
•උත්තරීතර අල්ලාහ් සතු කරුණාව හා දයාව යන ගුණාංග දෙක ස්ථීර කිරීම. info

• إحاطة علم الله بما في السماوات والأرض وما بينهما.
•අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ මත හා ඒ දෙක අතර ඇති දෑ මත අල්ලාහ්ගේ දැනුම සර්වප්රකාරයෙන් ආවරණය වී තිබීම. info

• التقليد الأعمى هو سبب تمسك المشركين بشركهم بالله.
•අන්ධානුගමනය වනාහි, එය දේව ආදේශකයින් අල්ලාහ්ට ආදේශ තැබීමට හේතුවන් වන්නේය. info