വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
43 : 22

وَقَوْمُ اِبْرٰهِیْمَ وَقَوْمُ لُوْطٍ ۟ۙ

ඉබ්රාහීම්ගේ සමූහයා ඉබ්රාහීම් ව බොරු කළෝය. ලූත්ගේ ජනයා ලූත් ව බොරු කළෝය. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• إثبات صفتي القوة والعزة لله.
•අල්ලාහ් සතු බලය හා ගෞරවය යන ගුණාංග දෙක ස්ථීර කිරීම. info

• إثبات مشروعية الجهاد؛ للحفاظ على مواطن العبادة.
•දෙවියන්ට නැමදුම් කෙරෙන දේශයන් ආරක්ෂා කරන්නන්හට ජිහාද් කිරීම දහම් ගත කිරීම ස්ථීර කිරීම. info

• إقامة الدين سبب لنصر الله لعبيده المؤمنين.
•දහම ස්ථාපිත කිරීම අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන්හට උදව් කිරීම සඳහා හේතුවක් වන්නේය. info

• عمى القلوب مانع من الاعتبار بآيات الله.
•හදවත්හි අන්ධ භාවය අල්ලාහ්ගේ සංඥාවන් තුළින් පාඩම් ලැබීම වළක්වාලයි. info