വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
19 : 21

وَلَهٗ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَمَنْ عِنْدَهٗ لَا یَسْتَكْبِرُوْنَ عَنْ عِبَادَتِهٖ وَلَا یَسْتَحْسِرُوْنَ ۟ۚ

අහස්හි ආධිපත්යයත්, මහපොළොවේ ආධිපත්යයත් සුවිශුද්ධයාණන්හට පමණක් සතුය. ඔහු අබියස සිටින මලක්වරුන් ඔහුට ගැතිකම් කිරීමට අහංකාර නොවෙති. එයින් ඔවුන් විඩාවට පත් නොවෙති. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الظلم سبب في الهلاك على مستوى الأفراد والجماعات.
•අසාධාරණකම යනු තනි පුද්ගල මෙන්ම සමූහ වශයෙන් විනාශ වී යාමට හේතුවක් වන්නේය. info

• ما خلق الله شيئًا عبثًا؛ لأنه سبحانه مُنَزَّه عن العبث.
•අල්ලාහ් කිසිවක් ව්යාකූල ලෙස මවා නැත. ඊට හේතුව සැබැවින්ම ඔහු ව්යාකූලත්වයෙන් පිරිසිදු වූවෙකි. info

• غلبة الحق، ودحر الباطل سُنَّة إلهية.
•සත්යය ජය ගැනීම හා අසත්යය පරාජය වීම දේව න්යායයකි. info

• إبطال عقيدة الشرك بدليل التَّمَانُع.
•දේව ආදේශයේ ප්රතිපත්තිය වනාහි ප්රතිවිරුද්ධ සාධක තුළින් එය නිෂ්ඵල වී යන්නකි. info