വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
110 : 21

اِنَّهٗ یَعْلَمُ الْجَهْرَ مِنَ الْقَوْلِ وَیَعْلَمُ مَا تَكْتُمُوْنَ ۟

මම නුඹලාට කවර ප්රකාශයක් දැනුම් දුන්නේ ද ඒ බව අල්ලාහ් දනී. නුඹලා කවර කරුණක් වසන් කරන්නේ ද ඒ ගැන ද ඔහු දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු මතු ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الصلاح سبب للتمكين في الأرض.
•දැහැමි කටයුතු මහපොළොවේ ඉඩ පහසුකම් ලබන්නට හේතුවක් වන්නේය. info

• بعثة النبي صلى الله عليه وسلم وشرعه وسنته رحمة للعالمين.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පැමිණීම, එතුමා දහම්ගත කළ කරුණු, එතුමාගේ පිළිවෙත යනාදිය ලෝවැසියන් සඳහා වූ ආශිර්වාදයකි. info

• الرسول صلى الله عليه وسلم لا يعلم الغيب.
•දහම් දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගුත්ප දෑ පිළිබඳ නොදනී. info

• علم الله بما يصدر من عباده من قول.
•තම ගැත්තන්ගෙන් හෙළිවන ප්රකාශ පිළිබඳ අල්ලාහ් දැන සිටී. info