വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
109 : 21

فَاِنْ تَوَلَّوْا فَقُلْ اٰذَنْتُكُمْ عَلٰی سَوَآءٍ ؕ— وَاِنْ اَدْرِیْۤ اَقَرِیْبٌ اَمْ بَعِیْدٌ مَّا تُوْعَدُوْنَ ۟

නුඹ ඔවුන් වෙත කවර කරුණක් ගෙන ආවේ ද එය ඔවුන් පිටුපෑවේ නම්, එවිට "අහෝ දූතය! නුඹ ඔවුනට, ‘සැබැවින්ම මා අතර හා නුඹලා අතර පවතින සමාන කරුණක් විස්තර කරමින් සැබැවින්ම මා හා නුඹලා ඒ මත සිටින බවත්, අල්ලාහ් ප්රතිඥා දුන් ඔහුගේ දඬුවම නුඹලාට කවර මොහොතක පහළ වන්නේ දැයි මා නොදන්නා බවත් මම නුඹලාට දන්වා සිටියෙමි’ යැයි පවසනු." info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الصلاح سبب للتمكين في الأرض.
•දැහැමි කටයුතු මහපොළොවේ ඉඩ පහසුකම් ලබන්නට හේතුවක් වන්නේය. info

• بعثة النبي صلى الله عليه وسلم وشرعه وسنته رحمة للعالمين.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පැමිණීම, එතුමා දහම්ගත කළ කරුණු, එතුමාගේ පිළිවෙත යනාදිය ලෝවැසියන් සඳහා වූ ආශිර්වාදයකි. info

• الرسول صلى الله عليه وسلم لا يعلم الغيب.
•දහම් දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගුත්ප දෑ පිළිබඳ නොදනී. info

• علم الله بما يصدر من عباده من قول.
•තම ගැත්තන්ගෙන් හෙළිවන ප්රකාශ පිළිබඳ අල්ලාහ් දැන සිටී. info