വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
71 : 2

قَالَ اِنَّهٗ یَقُوْلُ اِنَّهَا بَقَرَةٌ لَّا ذَلُوْلٌ تُثِیْرُ الْاَرْضَ وَلَا تَسْقِی الْحَرْثَ ۚ— مُسَلَّمَةٌ لَّا شِیَةَ فِیْهَا ؕ— قَالُوا الْـٰٔنَ جِئْتَ بِالْحَقِّ ؕ— فَذَبَحُوْهَا وَمَا كَادُوْا یَفْعَلُوْنَ ۟۠

එවිට මූසා ඔවුන් දෙස බලා: ‘සැබැවින්ම එම එළදෙනගේ ගුණාංග නම්, ඌ වගා කටයුතු සඳහා භාවිතා නොකළ, ජලය අදින්නට භාවිතා නොකළ, සියලු අඩුපාඩුවලින් තොර එළදෙනක් වීමය. කහ වර්ණය හැර වෙනත් වර්ණක සලකුණක් එහි නැත.’ යැයි පැවසූහ. එවිට ඔවුහු: එම නිශ්චිත එළදෙනගේ පූර්ණ ස්වභාවය මනා ලෙස ඔබ දන්වා සිටියේ දැන්ය’ යැයි මූසා තුමාට පැවසුවෝය. මෙසේ ඔවුන්ගේ තර්ක හා හිතුව්කාකරකම හේතුවෙන් ඌ කපා නොහරින්නට අදිමදි කළ පසුව, ඌ කපා හැරියෝය. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• أن بعض قلوب العباد أشد قسوة من الحجارة الصلبة؛ فلا تلين لموعظة، ولا تَرِقُّ لذكرى.
ඇතැම් ගැත්තන්ගේ හදවත් කළු ගලට වඩා දැඩිය, කෙතරම් උපදෙස් කළත් එය උණුවන්නේ නැත. කිසිදු මෙනෙහි කිරීමක් තුළින් ඒවා මෘදු බවට පත් වන්නේද නැත. info

• أن الدلائل والبينات - وإن عظمت - لا تنفع إن لم يكن القلب مستسلمًا خاشعًا لله.
සැබැවින් සාක්ෂි හා සාධක කෙතරම් බලවත් වූවත් එම හදවත අල්ලාහ්ට බියවී යටහත් නොවූයේ නම් කිසිදු ප්රයෝජනයක් නොවනු ඇත. info

• كشفت الآيات حقيقة ما انطوت عليه أنفس اليهود، حيث توارثوا الرعونة والخداع والتلاعب بالدين.
• යුදෙව්වන්ගේ ආත්මවල නලියන යථාර්ථය මෙම පාඨ හෙළි කළේය. එනම් දහම සම්බන්ධයෙන් ඔවුන් කරන වංචාව, අධම ක්රියාදාමයන් හා විහිළු ජන්මයෙන්ම උරුම කර ගෙන ඇති බව පවසමිනි. info