വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
22 : 19

فَحَمَلَتْهُ فَانْتَبَذَتْ بِهٖ مَكَانًا قَصِیًّا ۟

මලක්වරයා ඇය මත පිඹීමෙන් පසුව ඇය එය උසුලාගෙන මිනිසුන්ගෙන් ඈත් වූ දුර තැනකට වෙන් ව ගියාය. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الصبر على القيام بالتكاليف الشرعية مطلوب.
•පතනු ලබන ආගමික වගකීම් ඉටු කිරීමෙහි දී ඉවසීම. info

• علو منزلة بر الوالدين ومكانتها عند الله، فالله قرنه بشكره.
•දෙමව්පියන්ට උපකාර කිරීමේ දී අල්ලාහ් අභියස ඇති උසස් නිලය හා ස්ථානය. අල්ලාහ්ට කෘතඥ වීම තුළින් ඔහු ඔහු ව සමීප කර ගන්නේය. info

• مع كمال قدرة الله في آياته الباهرة التي أظهرها لمريم، إلا أنه جعلها تعمل بالأسباب ليصلها ثمرة النخلة.
•මර්යම් (අලයිහිස් සලාම්) තුමියට හෙළි කළ විශ්මිත ප්රාතිහාර්යයන් තුළ අල්ලාහ්ගේ බලයේ පරිපූර්ණත්වය පිහිටා තිබෙනවාත් සමගම ඉඳි ගස වෙත ඇය ව ළඟා කරවීම සඳහා විය යුතු හේතු කාරණා ඇයට ඇති කිරීම. info