വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
74 : 11

فَلَمَّا ذَهَبَ عَنْ اِبْرٰهِیْمَ الرَّوْعُ وَجَآءَتْهُ الْبُشْرٰی یُجَادِلُنَا فِیْ قَوْمِ لُوْطٍ ۟ؕ

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා පිළිගැන්වූ ආහාරය අනුභව නොකළ ඔහුගේ ආගන්තුකයින් සැබැවින්ම මලක්වරුන් යැයි දැනගත් පසු ඇති වූ බිය පහ ව යාමෙන් සාරා ඉස්හාක්ව බිහි කරන්නට යන බවත් පසුව යඃකූබ්ගේ උපතත් ගැන තොරතුරුත් පැමිණීමෙන් පසු ව ඔහු අපගේ දූතවරුන් සමග ලූත්ගේ ජනයාගේ සම්බන්ධයෙන්, ඔවුන්ගෙන් දඬුවම ප්රමාද කරන්නේ ද ලූත් හා ඔහුගේ නිවැසියන් මුදවා ගන්නේ ද යනාදී තර්කයෙහි නිරත විය. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• بيان فضل ومنزلة خليل الله إبراهيم عليه السلام، وأهل بيته.
•අල්ලාහ්ගේ මිතුරු ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ හා එතුමාගේ නිවැසියන්ගේ නිලය හා මහිමය විස්තර කිරීම. info

• مشروعية الجدال عمن يُرجى له الإيمان قبل الرفع إلى الحاكم.
•තීරකයා වෙත ඉදිරිපත් කිරීමට පෙර දේව විශ්වාසය අපේක්ෂා කරනු ලබන්නන් පිළිබඳ වාද කිරීම ආගමානුගත කරනු ලැබූවකි. info

• بيان فظاعة وقبح عمل قوم لوط.
•ලූත් තුමාගේ සමාජය අතර පැවති අශීලාචාර හා හිංසා සහගත ක්රියාව පැහැදිලි කිරීම. info