വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
72 : 11

قَالَتْ یٰوَیْلَتٰۤی ءَاَلِدُ وَاَنَا عَجُوْزٌ وَّهٰذَا بَعْلِیْ شَیْخًا ؕ— اِنَّ هٰذَا لَشَیْءٌ عَجِیْبٌ ۟

සාරා තුමියට මලක්වරුන් මෙම පුදුම සහගත ශුභාරංචිය දන්වා සිටි කල්හි ඇය, "මා දරුවන් පිළිබඳ බලාපොරොත්තු සුන් වූ මැහැල්ලියක තත්ත්වයේ සිටිය දී මාගේ සැමියා ද වයෝවෘද්ධභාවයේ සිටිය දී මට කෙසේ නම් දරුවකු ලැබිය හැක්කේ ද? මෙම තත්ත්වයේ දරුවකු පිහිටීම ආශ්චර්යමත් කරුණකි. එය අසාමාන්ය සිදුවීමකි" යැයි පැවසුවාය. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• بيان فضل ومنزلة خليل الله إبراهيم عليه السلام، وأهل بيته.
•අල්ලාහ්ගේ මිතුරු ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ හා එතුමාගේ නිවැසියන්ගේ නිලය හා මහිමය විස්තර කිරීම. info

• مشروعية الجدال عمن يُرجى له الإيمان قبل الرفع إلى الحاكم.
•තීරකයා වෙත ඉදිරිපත් කිරීමට පෙර දේව විශ්වාසය අපේක්ෂා කරනු ලබන්නන් පිළිබඳ වාද කිරීම ආගමානුගත කරනු ලැබූවකි. info

• بيان فظاعة وقبح عمل قوم لوط.
•ලූත් තුමාගේ සමාජය අතර පැවති අශීලාචාර හා හිංසා සහගත ක්රියාව පැහැදිලි කිරීම. info