വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
5 : 107

الَّذِیْنَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُوْنَ ۟ۙ

එහි වේලාව ගෙවී යන තෙක් නොසැලකිලිමත්ව සිටින එමෙන්ම මූනිච්ඡාවට සලාතය ඉටු කරන්නන් විනාශ වේවා! දඬුවමට ලක් වේවා! info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• أهمية الأمن في الإسلام.
• ඉස්ලාමය තුළ ආරක්ෂාවේ වැදගත්කම. info

• الرياء أحد أمراض القلوب، وهو يبطل العمل.
• මූණිච්චාව සිත්තුළ ඇති රෝගයකි. එය සියලු ක්රියා නිෂ්ඵල කර දමනු ඇත. info

• مقابلة النعم بالشكر يزيدها.
• ලැබූ ආශිර්වාදයන් කෘතවේදී ලෙසින් පිළිගැනීම තුළින් ඒවා තව තවත් අධික කරවයි. info

• كرامة النبي صلى الله عليه وسلم على ربه وحفظه له وتشريفه له في الدنيا والآخرة.
• අල්ලාහ් අබියස නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් කෙරෙහි වූ ගරුත්වය එතුමාණන්ට හිමි ආරක්ෂාව, එතුමාණන්ව මෙලොවේදී හා මතුලොවේදී ගරු කොට තිබීම. info