വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
2 : 106

اٖلٰفِهِمْ رِحْلَةَ الشِّتَآءِ وَالصَّیْفِ ۟ۚ

ශීත ඍතුවෙහි සුරක්ෂිතව යමන් දේශයට හා ග්රීස්ම ඍතුවෙහි සුරක්ෂිතව සිරියා දේශයට යෑමේ පුරුද්ද හා ඇල්ම ඇති කළ හේතුවෙන්. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• أهمية الأمن في الإسلام.
• ඉස්ලාමය තුළ ආරක්ෂාවේ වැදගත්කම. info

• الرياء أحد أمراض القلوب، وهو يبطل العمل.
• මූණිච්චාව සිත්තුළ ඇති රෝගයකි. එය සියලු ක්රියා නිෂ්ඵල කර දමනු ඇත. info

• مقابلة النعم بالشكر يزيدها.
• ලැබූ ආශිර්වාදයන් කෘතවේදී ලෙසින් පිළිගැනීම තුළින් ඒවා තව තවත් අධික කරවයි. info

• كرامة النبي صلى الله عليه وسلم على ربه وحفظه له وتشريفه له في الدنيا والآخرة.
• අල්ලාහ් අබියස නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් කෙරෙහි වූ ගරුත්වය එතුමාණන්ට හිමි ආරක්ෂාව, එතුමාණන්ව මෙලොවේදී හා මතුලොවේදී ගරු කොට තිබීම. info