വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം

external-link copy
41 : 2

وَاٰمِنُوْا بِمَاۤ اَنْزَلْتُ مُصَدِّقًا لِّمَا مَعَكُمْ وَلَا تَكُوْنُوْۤا اَوَّلَ كَافِرٍ بِهٖ ۪— وَلَا تَشْتَرُوْا بِاٰیٰتِیْ ثَمَنًا قَلِیْلًا ؗ— وَّاِیَّایَ فَاتَّقُوْنِ ۟

නුඹලා සමඟ ඇති දෑ තහවුරු කරමින් මා පහළ කළ දෑ පිළිබඳව නුඹලා විශ්වාස කරනු. තවද ඒ ගැන ප්‍රතික්ෂේප කරන්නාගෙන් පළමුවැන්නා නො වනු. තවද මාගේ වදන් අල්ප මිලකට නො විකුණනු. තවද මට ම නුඹලා බිය බැතිමත් වනු. info
التفاسير: