ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ

external-link copy
56 : 44

لَا یَذُوْقُوْنَ فِیْهَا الْمَوْتَ اِلَّا الْمَوْتَةَ الْاُوْلٰی ۚ— وَوَقٰىهُمْ عَذَابَ الْجَحِیْمِ ۟ۙ

ඔවුහු එහි සදාකල් වෙසෙන්නෝ වෙති. මෙලොව ජීවිතයේ මුල් මරණය හැර වෙනත් මරණයක් ඔවුහු එහි භුක්ති නොවිඳිනු ඇත. ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ව නිරා ගින්නේ දඬුවමින් ආරක්ෂා කළේය. info
التفاسير:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• الجمع بين العذاب الجسمي والنفسي للكافر.
•දේව ප්රතික්ෂේපකයාහට ශාරීරික මෙන්ම මානසික දඬුවම අතර එකට ඒකාබද්ධ කරලීම. info

• الفوز العظيم هو النجاة من النار ودخول الجنة.
•අතිමහත් ජයග්රහණය යනු නිරා ගින්නෙන් ආරක්ෂාව ලැබීමත් ස්වර්ගයට පිවිසීමත් වේ. info

• تيسير الله لفظ القرآن ومعانيه لعباده.
•අල් කුර්ආනයේ පද හා එහි අර්ථ ගැත්තන්හට අල්ලාහ් පහසු කර දී ඇත. info