ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ

external-link copy
2 : 35

مَا یَفْتَحِ اللّٰهُ لِلنَّاسِ مِنْ رَّحْمَةٍ فَلَا مُمْسِكَ لَهَا ۚ— وَمَا یُمْسِكْ ۙ— فَلَا مُرْسِلَ لَهٗ مِنْ بَعْدِهٖ ؕ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟

සියලු දෑහි යතුරු අල්ලාහ් සතුය. ඔහු ජනයාට කවර පෝෂණයක්, මග පෙන්වීමක්, ප්රීතියක් මෙන්ම අනෙකුත් ආශිර්වාදයන් විවෘත කර දුන්නේ ද එය වැළැක්වීමට කිසිවකු සමත් වන්නේ නැත. ඔහු කවර දෙයක් වළක්වන්නේ ද ඔහුට එය වැළැක්වීමෙන් පසු ව ඔහු වෙත එය ලබා දීමට කිසිවකු සමත් වන්නේ නැත. ඔහු වනාහි කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය. info
التفاسير:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• مشهد فزع الكفار يوم القيامة مشهد عظيم.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ප්රතික්ෂේපකයින්ගේ කම්පනය හා බියෙහි දර්ශනය අති බිහිසුණු දර්ශනයකි. info

• محل نفع الإيمان في الدنيا؛ لأنها هي دار العمل.
•දේව විශ්වාසය ප්රයෝනවත් වීමේ ස්ථානය මෙලොවෙහි ය. සැබැවින්ම ඒය ක්රියා කිරීමේ නිවහනයි. info

• عظم خلق الملائكة يدل على عظمة خالقهم سبحانه.
•මලක්වරුන් මැවීමේ බලමහිමය ඔවුන් මැවූ මැවුම්කරුගේ විශිෂ්ඨ බලය පෙන්වා දෙයි. info