ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ

external-link copy
56 : 2

ثُمَّ بَعَثْنٰكُمْ مِّنْ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟

නුඹලාගේ මරණයෙන් පසු අපි නුඹලා ව යළි අවදි කළෙමු. එය නුඹලා වෙත අල්ලාහ් පිරිනැමූ අනුග්රහයට නුඹලා කෘතවේදී වනු පිණිසය. info
التفاسير:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• عِظَمُ نعم الله وكثرتها على بني إسرائيل، ومع هذا لم تزدهم إلا تكبُّرًا وعنادًا.
ඉස්රාඊල් දරුවන් වෙත අල්ලාහ් ආශිර්වාද බොහෝමයක් පිරිනමා තිබිණ. නමුත් එය ඔවුන්ගේ දඩබ්බරකම හා උඩඟුකම මිස වෙන කිසිවක් වර්ධනය කළේ නැත. info

• سَعَةُ حِلم الله تعالى ورحمته بعباده، وإن عظمت ذنوبهم.
•ගැත්තන් සිදු කරන පාපකම් අතිමහත් වූවත් ඔවුන් කෙරෙහි දක්වන අල්ලාහ්ගේ දයාවේ හා කරුණාවේ විශාලත්වය. info

• الوحي هو الفَيْصَلُ بين الحق والباطل.
• වහී හෙවත් දිව්ය පණිවිඩ සත්යය හා අසත්යය අතර වෙන් කරන නිර්ණායකයයි. info