ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
28 : 89

ارْجِعِیْۤ اِلٰی رَبِّكِ رَاضِیَةً مَّرْضِیَّةً ۟ۚ

ඔබ විසින් හිමි කර ගත් මහඟු තිළිණ සම්බන්ධයෙන් ඔබේ පරමාධිපති ගැන ඔබ තෘප්තියට පත් වූ තත්ත්වයෙන් ද ඔබ කළ යහකම් හේතුවෙන් සුවිශුද්ධ අල්ලාහ් ඔබ ගැන තෘප්තියට පත් වූ තත්ත්වයෙන් ද ඔබ ඔබේ පරමාධිපති වෙත හැරී යනු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• عتق الرقاب، وإطعام المحتاجين في وقت الشدة، والإيمان بالله، والتواصي بالصبر والرحمة: من أسباب دخول الجنة.
• වහලුන් නිදහක් කිරීම, දැඩි සාගින්නකින් පෙළෙන අවස්ථාවක අවශ්ය්තාවෙන් සිටින උදවියට ආහාර සැපයීම, අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම, ඉවසීම හා කරුණාව පිළිබඳ අන්යෝන්ය ලෙස උපදෙස් දීම යනාදිය ස්වර්ගයට පිවිසීමට ඉවහල් වන වැදගත් කරුණු වන්නේය. info

• من دلائل النبوة إخباره أن مكة ستكون حلالًا له ساعة من نهار.
• නබිත්වයේ සාධකයක් වනුයේ දහවල් කාලයේ පැයක කාලයක් මක්කාව තුළ තමන් කැමති පරිදි කටයුතු කරන්නට ඔහුට සම්පූර්ණ අනුමැතිය ඇති බව දන්වා සිටීමය. info

• لما ضيق الله طرق الرق وسع طرق العتق، فجعل الإعتاق من القربات والكفارات.
• අල්ලාහ් වහල්බවේ මාර්ග පටු කරමින් නිදහස් බවේ මාර්ග පුළුල් කරන විට එම නිදහස් කිරීම ඔහු වෙත සමීප වීමටත්, කළ පාපයන් සඳහා ප්රතිකර්මයක් වීමටත් හේතුන් බවට එය පත් කරනු ඇත. info