ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
9 : 85

الَّذِیْ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ شَهِیْدٌ ۟ؕ

ඔහු-අල්ලාහ්- වනාහි, අහස් හා මහපොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතු වන්නේය. සියලු දෑ පිළිබඳ ඔහු නිරීක්ෂණය කරන්නාය. ඔහුගේ ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• يكون ابتلاء المؤمن على قدر إيمانه.
• දේව විශ්වාස කළවුන්ගේ විශ්වාසයේ ප්රමාණයට අනුව ඔහුට නියමිත පරීක්ෂාවන් සිදුවනු ඇත. info

• إيثار سلامة الإيمان على سلامة الأبدان من علامات النجاة يوم القيامة.
•ශරීර සුවයට වඩා බල පවත්නා දේව විශ්වාසයේ සුවය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී හිමි වන ජයග්රහණයේ සළකුණකි. info

• التوبة بشروطها تهدم ما قبلها.
• තව්බා හෙවත් පාපක්ෂමාව එහි කොන්දේසිත් සමඟ සිදු වූ වා නම්, පෙර සිදු කළ පාපයන් සියල්ල එමඟින් මකා දමනු ලැබේ. info