ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
10 : 81

وَاِذَا الصُّحُفُ نُشِرَتْ ۟

ගැත්තන් සෑම කෙනෙකුම ඔවුනොවුන් විසින් සිදු කළ ක්රියාවන් පිළිබඳ වාර්තා කියවනු පිණිස එම ක්රියා ලේඛන දිග හරිනු ලැබූ විට... info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• حَشْر المرء مع من يماثله في الخير أو الشرّ.
• යහපත් හෝ අයපත් කවර පුද්ගලයකු සමඟ කෙනෙකු සේන්දු වී සිටිත් ද ඔහු වැනි කෙනෙකු සමඟ ඔහු නැගිටුවනු ලබනු ඇත. info

• إذا كانت الموءُودة تُسأل فما بالك بالوائد؟ وهذا دليل على عظم الموقف.
• වළලනු ලැබූ දැරියන් ඔබෙන් ප්රශ්න කරනු ලබන විට තත්ත්වය කෙසේ වනු ඇත්ද? මෙම සිදුවීම් එම නැවතුම් පොළෙහි භයානක කම පෙන්වා දෙන සාධකයකි. info

• مشيئة العبد تابعة لمشيئة الله.
• මිනිසා අභිමත කරන දෑ සිදුවනුයේ අල්ලාහ්ගේ අභිමතයට අනුකූලවය. info