ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
14 : 8

ذٰلِكُمْ فَذُوْقُوْهُ وَاَنَّ لِلْكٰفِرِیْنَ عَذَابَ النَّارِ ۟

අහෝ අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට එරෙහි ව කටයුතු කරන්නනි! සඳහන් කරන ලද එම දඬුවම් නුඹලාට සතුය. එහෙයින් මෙලොව ජීවිතයේ කල් ඇති ව ලබා දෙන්නක් වශයෙන් නුඹලා එය විඳිනු. එමෙන්ම නුඹලා ප්රතික්ෂේපයේ හා මුරණ්ඩුකමේ සිටියදීම නුඹලා මිය ගියේ නම් නුඹලාට නිරා ගින්නේ දඬුවම මතු ලොවෙහි ඇත. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• في الآيات اعتناء الله العظيم بحال عباده المؤمنين، وتيسير الأسباب التي بها ثبت إيمانهم، وثبتت أقدامهم، وزال عنهم المكروه والوساوس الشيطانية.
•තම දේව විශ්වාසී ගැත්තන්ගේ තත්ත්වය පිළිබඳ අල්ලාහ්ගේ සැලකිලිමත් භාවය, ඔවුන්ගේ විශ්වාසය ස්ථීර කරන ඔවුන්ගේ පාද ස්ථාවර කරන හේතු කාරණා පහසු කිරීම. හෙළා දකිනු ලබන හා ෂාතානීය කුතුහලයන් ඔවුන්ගෙන් ඉවත් කිරීම යනාදිය මෙම පාඨයන්හි අන්තර්ගත වී ඇත. info

• أن النصر بيد الله، ومن عنده سبحانه، وهو ليس بكثرة عَدَدٍ ولا عُدَدٍ مع أهمية هذا الإعداد.
•සැබැවින්ම ජයග්රහණය අල්ලාහ්ගේ දෑතෙහිය. සුවිශුද්ධ ඔහු අබියසින් පැමිණෙන්නකි. එය සූදානම් වීම සඳහා වැදගත්කමක් ලබා දී, ඒ සමගම ප්රමාණයෙන් හා සංඛ්යාවෙන් අධිකත්වය මත හිමිවන්නක් නොවේ. info

• الفرار من الزحف من غير عذر من أكبر الكبائر.
•කිසිදු සාධාරණ හේතුවකින් තොරව යුද පිටියෙන් පලා යෑම මහා පාපයන්ගෙන් එකකි. info

• في الآيات تعليم المؤمنين قواعد القتال الحربية، ومنها: طاعة الله والرسول، والثبات أمام الأعداء، والصبر عند اللقاء، وذِكْر الله كثيرًا.
•මෙම පාඨ වල යුදමය නීතිරීති පිළිබඳ ඉගැන්වීමක් මුඃමින්වරුන්හට කර ඇත. ඒ අතරින්, අල්ලාහ්ට හා රසූල්වරයාට අවනත වීම, සතුරන් හමුවන අවස්ථාවේ ඉවසීමෙන් යුද වැදීම, අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කිරීම වේ. info