ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
5 : 76

اِنَّ الْاَبْرَارَ یَشْرَبُوْنَ مِنْ كَاْسٍ كَانَ مِزَاجُهَا كَافُوْرًا ۟ۚ

අල්ලාහ්ට අවනත වන විශ්වාසීන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නැවුම් සුවඳැති කපුරු මිශ්ර මධු පානයෙන් පුරවන ලද (කුසලාන මෙන් වූ) භාජනවලින් පානය කරනු ඇත. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• خطر حب الدنيا والإعراض عن الآخرة.
•මෙලොව ප්රිය කොට මතුලොව නොසලකා හැරීමේ ඇති අවදානම. info

• ثبوت الاختيار للإنسان، وهذا من تكريم الله له.
•මිනිසාට තෝරා ගැනීමේ නිදහස ස්ථීර කිරීම. එය අල්ලාහ් ඔහුට කරන ගෞරවයකි. info

• النظر لوجه الله الكريم من أعظم النعيم.
•අල්ලාහ්ගේ මුහුණ දැකීම ආශිර්වාද අතරින් මහත් වූ ආශිර්වාදයකි. info