ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
15 : 73

اِنَّاۤ اَرْسَلْنَاۤ اِلَیْكُمْ رَسُوْلًا ۙ۬— شَاهِدًا عَلَیْكُمْ كَمَاۤ اَرْسَلْنَاۤ اِلٰی فِرْعَوْنَ رَسُوْلًا ۟ؕ

ෆිර්අවුන් වෙත මූසා (අලය්හිස් සලාම්) තුමා ව දහම් දූතයකු මෙන් අප එවූ ආකාරයෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ ක්රියාකාරකම් සඳහා සාක්ෂි දරන්නෙකු ලෙස දහම් දූතයෙකු සැබැවින්ම අපි නුඹලා වෙත එවා ඇත්තෙමු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• أهمية قيام الليل وتلاوة القرآن وذكر الله والصبر للداعية إلى الله.
•රාත්රියේ අවදි වී නැමදුම් කිරීම, අල් කුර්ආනය පාරායනය කිරීම, අල්ලාහ්ව මෙනෙහි කිරීම හා අල්ලාහ් වෙත ඇරයුම් කරන යහ කටයුතුවලදී ඉවසීම යනාදී කරුණුවල වැදගත්කම. info

• فراغ القلب في الليل له أثر في الحفظ والفهم.
•රාත්රියේ හදවත හිස් ව පැවතීම කට පාඩම් කිරීමේදී හා වටහා ගැනීමේදී දැඩි බලපෑමක් ඇති කරනු ඇත. info

• تحمّل التكاليف يقتضي تربية صارمة.
•දුෂ්කරතා ඉසිලීම සඳහා දැඩි පුහුණුවක් අවශ්ය වන්නේය. info

• الترف والتوسع في التنعم يصدّ عن سبيل الله.
•වින්දනයේ දී සුඛෝපභෝගී හා පුළුල් භාවය අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වාලයි. info