ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

අල් මුස්සම්මිල්

គោល​បំណងនៃជំពូក:
بيان الأسباب المعينة على القيام بأعباء الدعوة.
ඇරයුමෙහි භාරදූරත්වය ක්රියාත්මක කිරීම උදෙසා නිශ්චිත හේතු සාධක පැහැදිලි කිරීම. info

external-link copy
1 : 73

یٰۤاَیُّهَا الْمُزَّمِّلُ ۟ۙ

තම වස්ත්රයෙන් ඔතා ගෙන සිටින්නාණනි! (මින් අදහස් කරනුයේ නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ය.) info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• أهمية قيام الليل وتلاوة القرآن وذكر الله والصبر للداعية إلى الله.
•රාත්රියේ අවදි වී නැමදුම් කිරීම, අල් කුර්ආනය පාරායනය කිරීම, අල්ලාහ්ව මෙනෙහි කිරීම හා අල්ලාහ් වෙත ඇරයුම් කරන යහ කටයුතුවලදී ඉවසීම යනාදී කරුණුවල වැදගත්කම. info

• فراغ القلب في الليل له أثر في الحفظ والفهم.
•රාත්රියේ හදවත හිස් ව පැවතීම කට පාඩම් කිරීමේදී හා වටහා ගැනීමේදී දැඩි බලපෑමක් ඇති කරනු ඇත. info

• تحمّل التكاليف يقتضي تربية صارمة.
•දුෂ්කරතා ඉසිලීම සඳහා දැඩි පුහුණුවක් අවශ්ය වන්නේය. info

• الترف والتوسع في التنعم يصدّ عن سبيل الله.
•වින්දනයේ දී සුඛෝපභෝගී හා පුළුල් භාවය අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වාලයි. info