ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
16 : 72

وَّاَنْ لَّوِ اسْتَقَامُوْا عَلَی الطَّرِیْقَةِ لَاَسْقَیْنٰهُمْ مَّآءً غَدَقًا ۟ۙ

ජින්නුන් අතරින් පිරිසක් සැබැවින්ම සවන් දුන් බවට ඔහු වෙත දේව පණිවිඩ එව්වාක් මෙන් සැබැවින්ම ජින් හා මිනිස් වර්ගයා ඉස්ලාමීය පිළිවෙත මත ස්ථාවර ව සිට එහි ඇති දෑ පිළිපැද්දේ නම්, අල්ලාහ් ඔවුනට අධික වශයෙන් වැසි ජලය පතිත කරනු ඇත. එමෙන්ම විවිධ ආශිර්වාද ඔවුනට වැඩි කර දෙනු ඇතැයි ද ඔහු වෙත දේව පණිවිඩ එවීය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الجَوْر سبب في دخول النار.
•අයුක්තිය හා අසාධාරණය නිරයට පිවිසීමට හේතුවකි. info

• أهمية الاستقامة في تحصيل المقاصد الحسنة.
•යහපත් ඉලක්ක ලබා ගැනීමේදී ස්ථාවරත්වයේ වැදගත්කම. info

• حُفِظ الوحي من عبث الشياطين.
•දේව පණිවිඩ ෂෙය්තාන්වරුන්ගේ නිෂ්ඵල දැයින් ආරක්ෂා කරනු ලැබ ඇත. info