ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
13 : 71

مَا لَكُمْ لَا تَرْجُوْنَ لِلّٰهِ وَقَارًا ۟ۚ

අහෝ ජනයිනි, කිසිදු උදාසීනත්වයෙන් තොර ව ආරක්ෂා වන පරිදි අල්ලාහ්ගේ බලමහිමය පිළිබඳ නුඹලා බිය නොවන්නට වූ නුඹලාගේ විෂය කුමක් වීද? info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الاستغفار سبب لنزول المطر وكثرة الأموال والأولاد.
•වර්ෂාව පහළ වීමටත් ධන සම්පත් හා දරු සම්පත් අධික වීමටත් ඉස්තිග්ෆාර් හෙවත් පාපක්ෂමාව අයැද සිටීම හේතුවක් වන්නේය. info

• دور الأكابر في إضلال الأصاغر ظاهر مُشَاهَد.
•ප්රභූවරුන් පහත් අය නොමග යැවීමේ දී ඔවුන්ගේ දායකත්වය ඇස් ඉදිරියේ පෙනෙන ඉතා පැහැදිලි කරුණකි. info

• الذنوب سبب للهلاك في الدنيا، والعذاب في الآخرة.
•මෙලොවෙහි විනාශ වී යාමටත් මතුලොවෙහි දඬුවමට භාජනය වීමටත් පාපකම් සිදු කිරීම හේතුවක් වන්නේය. info