ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
14 : 7

قَالَ اَنْظِرْنِیْۤ اِلٰی یَوْمِ یُبْعَثُوْنَ ۟

"අහෝ මාගේ පරමාධිපතියාණනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් මට හැකි පමණින්ම මිනිසුන් නොමග යැවීමට අවකාශය දෙනු මැනව" යැයි ඉබ්ලීස් ඉල්ලා සිටියේය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• دلّت الآيات على أن من عصى مولاه فهو ذليل.
සැබැවින්ම තම භාරකරුට පිටුපාන්නා පහත් අයකු බවට මෙම පාඨ පෙන්වා දෙයි. info

• أعلن الشيطان عداوته لبني آدم، وتوعد أن يصدهم عن الصراط المستقيم بكل أنواع الوسائل والأساليب.
ෂෙයිතාන් තම සතුරුකම ආදම්ගේ දරුවන්ට දන්වා සිටියේය. එමෙන්ම සියලුම මාධ්යයන් හා උපක්රම ඔස්සේ ඔවුන් ව ඍජු මාර්ගයෙන් වළක්වන බවටත් ප්රතිඥා දුන්නේය. info

• خطورة المعصية وأنها سبب لعقوبات الله الدنيوية والأخروية.
පාපකම් සිදු කොට අකීකරු වීමේ බරපතළකම වනුයේ සැබැවින්ම එය මෙලොව හා මතු ලොව අල්ලාහ්ගේ දඬුවමට ලක්වීමට සාධකයක් වීමයි. info