ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
11 : 68

هَمَّازٍ مَّشَّآءٍ بِنَمِیْمٍ ۟ۙ

ජනයාට අධික ලෙස දොස් නගන්නෙකි. ඔවුන් අතර බෙදුම් ඇති කිරීම සඳහා අධික ලෙස කේළාම් කියමින් සැරිසරන්නෙකි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• اتصاف الرسول صلى الله عليه وسلم بأخلاق القرآن.
•දූතයාණන් අල් කුර්ආනයේ ගතිගුණවලින් සපිරුණු අයකු බව විස්තර කිරීම. info

• صفات الكفار صفات ذميمة يجب على المؤمن الابتعاد عنها، وعن طاعة أهلها.
•දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග, ඉතා පහත් නින්දනීය ගුණාංග වේ. එහෙයින් දේව විශ්වාසීන් එයින් දුරස්ව වීම හා ඊට අදාළ පුද්ගලයින්ට අවනත වීමෙන් දුරස්වීම අනිවාර්යය වේ. info

• من أكثر الحلف هان على الرحمن، ونزلت مرتبته عند الناس.
•අධික ලෙස දිවුරා සිටින්නා රහ්මාන් වන මහා කාරුණිකයාණන්හට අපහාස කළේය. ජනයා ඉදිරියේ ඔහුගේ නිලය විස්තර කරමින් කරුණු පහළ වී ඇත. info