ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
8 : 65

وَكَاَیِّنْ مِّنْ قَرْیَةٍ عَتَتْ عَنْ اَمْرِ رَبِّهَا وَرُسُلِهٖ فَحَاسَبْنٰهَا حِسَابًا شَدِیْدًا وَّعَذَّبْنٰهَا عَذَابًا نُّكْرًا ۟

ගම්මාන කොපමණක් වී ද!! එහි වැසියන් ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝග හා ඒ වෙත එවන ලද දූතවරුන්ගේ නියෝගවලට පිටුපාන කල්හි ඔවුන්ගේ එම නපුරු ක්රියාවන් සඳහා දැඩි විනිශ්චයකින් අපි විනිශ්චය කළෙමු. මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ද බරපතළ දඬුවමකින් අපි ඔවුනට දඬුවම් කළෙමු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• عدم وجوب الإرضاع على الحامل إذا طلقت.
•ගර්භනී කාන්තාවක් දික්කසාද කළ විට දරුවා ප්රසූත කිරීමෙන් පසු ව ඇය ඔහුට කිරි දීම අනිවාර්යය වන්නේ නැත. info

• التكليف لا يكون إلا بالمستطاع.
•වගකීමක් හෝ පැවරීමක් සිදු වනුයේ තම හැකියාවන්ට අනුවය. info

• الإيمان بقدرة الله وإحاطة علمه بكل شيء سبب للرضا وسكينة القلب.
•අල්ලාහ්ගේ ශක්තිය හා සෑම දෙයක් පිළිබඳවම ආවරණය වූ ඔහුගේ දැනුම පිළිබඳ විශ්වාස කිරීම පිළිගැනීමටත්, හදවත සන්සුන්වීමටත් හේතුවක් වන්නේය. info