ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
10 : 65

اَعَدَّ اللّٰهُ لَهُمْ عَذَابًا شَدِیْدًا ۙ— فَاتَّقُوا اللّٰهَ یٰۤاُولِی الْاَلْبَابِ— الَّذِیْنَ اٰمَنُوْا ۛۚ— قَدْ اَنْزَلَ اللّٰهُ اِلَیْكُمْ ذِكْرًا ۟ۙ

ඔවුන් වෙනුවෙන් අල්ලාහ් බලවත් දඬුවමක් සූදානම් කර ඇත්තේය. එහෙයින් අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කළ බුද්ධිමත් ජනයිනි! ඔවුනට අත් වූ ඉරණම නුඹලාටද අත් නොවනු පිණිස ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහු ගැන හැඟීමෙන් යුතු ව කටයුතු කරනු. ඔහුට පිටුපෑමේ නපුරු අවසානයත්, ඔහුට අවනත වීමේ යහපත් සිතුවිල්ලත්, නුඹලාට මෙනෙහි කරන සිහිවටනයක් සැබැවින්ම අල්ලාහ් නුඹලා වෙත පහළ කර ඇත්තේය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• عدم وجوب الإرضاع على الحامل إذا طلقت.
•ගර්භනී කාන්තාවක් දික්කසාද කළ විට දරුවා ප්රසූත කිරීමෙන් පසු ව ඇය ඔහුට කිරි දීම අනිවාර්යය වන්නේ නැත. info

• التكليف لا يكون إلا بالمستطاع.
•වගකීමක් හෝ පැවරීමක් සිදු වනුයේ තම හැකියාවන්ට අනුවය. info

• الإيمان بقدرة الله وإحاطة علمه بكل شيء سبب للرضا وسكينة القلب.
•අල්ලාහ්ගේ ශක්තිය හා සෑම දෙයක් පිළිබඳවම ආවරණය වූ ඔහුගේ දැනුම පිළිබඳ විශ්වාස කිරීම පිළිගැනීමටත්, හදවත සන්සුන්වීමටත් හේතුවක් වන්නේය. info