ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
4 : 64

یَعْلَمُ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ وَیَعْلَمُ مَا تُسِرُّوْنَ وَمَا تُعْلِنُوْنَ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟

අහස්හි ඇති දෑ ඔහු දනී. මහපොළොවේ ඇති දෑ ද ඔහු දනී. නුඹලා සඟවන හා නුඹලා දන්වා සිටින දෑ ගැන ද ඔහු දනී. හදවත් තුළ ඇති හොඳ නරක සියල්ල පිළිබඳ අල්ලාහ් සර්වඥය. එවායින් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• من قضاء الله انقسام الناس إلى أشقياء وسعداء.
•ජනයා භාග්යවන්තයින් ලෙසත් අභාග්යවන්තයින් ලෙසත් වෙන් කිරීම අල්ලාහ්ගේ තීන්දුව වේ. info

• من الوسائل المعينة على العمل الصالح تذكر خسارة الناس يوم القيامة.
•දැහැමි ක්රියාවන් සඳහා උදව් කරන මාධ්යයක් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාට අත්වන අලාභහානිය සිහිපත් කිරීමය. info