ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
11 : 64

مَاۤ اَصَابَ مِنْ مُّصِیْبَةٍ اِلَّا بِاِذْنِ اللّٰهِ ؕ— وَمَنْ یُّؤْمِنْ بِاللّٰهِ یَهْدِ قَلْبَهٗ ؕ— وَاللّٰهُ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟

කිසිවෙකුට ඔහු තුළ හෝ ඔහුගේ ධනය හා ඔහුගේ දරුවන් තුළ හෝ යම් කිසි ව්යසනයක් හට ගත්තේ නම්, එය අල්ලාහ්ගේ තීන්දුවකින් හා ඔහුගේ නියමයකින් මිස නැත. කවරෙකු අල්ලාහ් ව ද ඔහුගේ තීන්දුව හා ඔහුගේ නියමය විශ්වාස කරන්නේ ද ඔහුගේ නියෝගයට යටත්වීමටත් ඔහුගේ තීන්දුව පිළිගැනීමටත් අල්ලාහ් එම පුද්ගලයාගේ හදවතට ආශිර්වාද කරනු ඇත. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• مهمة الرسل التبليغ عن الله، وأما الهداية فهي بيد الله.
•දූතවරුන්ගේ වැදගත්ම කාරණාව වනුයේ අල්ලාහ් වෙතට ජනතාව ආරාධනා කිරීමය. සැබැවින්ම හිදායත් හෙවත් මඟ පෙන්වීම ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. info

• الإيمان بالقدر سبب للطمأنينة والهداية.
•පෙර නියමය ගැන විශ්වාස කිරීම තැන්පත්භාවයට හා යහමඟ ලැබීමට හේතුවක් වන්නේය. info

• التكليف في حدود المقدور للمكلَّف.
• පවරනු ලබන්නාට නියම කළ සීමාවන් තුළ පවරනු ලැබීම. info

• مضاعفة الثواب للمنفق في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නාට කුසල් ගුණ කර දෙනු ලැබේ. info