ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
44 : 54

اَمْ یَقُوْلُوْنَ نَحْنُ جَمِیْعٌ مُّنْتَصِرٌ ۟

එසේ නැතහොත්, මක්කා වාසීන් අතර සිටින මෙම දේව ප්රතික්ෂේපකයෝ: ‘නපුරක් කරන්නට අපේක්ෂා කරන, අපගේ එකමුතුකම වෙන් කරන්නට බලන අයගෙන් අපි ජය ලබන්නන් වෙමු’ යැයි පවසන්නෝද? info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• شمول العذاب للمباشر للجريمة والمُتَمالئ معه عليها.
•අපරාධයට ඍජු ව සම්බන්ධවූ අයට හා ඔහු සමග එයට නැඹුරු වූවන්හට දඬුවම පොදු වන්නේය. info

• شُكْر الله على نعمه سبب السلامة من العذاب.
•අල්ලාහ්ගේ ආශිර්වාද සඳහා ඔහුට කෘතඥ වීම දඬුවමෙන් ආරක්ෂා වීමට හේතුවකි. info

• إخبار القرآن بهزيمة المشركين يوم بدر قبل وقوعها من الإخبار بالغيب الدال على صدق القرآن.
•බද්ර් දිනයේ දේව ආදේශකයින්ට අත්වන පරාජය ගැන තොරතුරු එය සිදුවීමට පෙරම අල් කුර්ආනය දන්වා සිටීම අල්කුර්ආනයේ සත්යතාව පෙන්වා දෙන ගුප්ත තොරතුරුවලින් එකකි. info

• وجوب الإيمان بالقدر.
•කද්ර් හෙවත් පෙර නියමය පිළිබඳ විශ්වාසයේ අනිවාර්යභාවය. info