ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
19 : 54

اِنَّاۤ اَرْسَلْنَا عَلَیْهِمْ رِیْحًا صَرْصَرًا فِیْ یَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّ ۟ۙ

සැබැවින්ම ඔවුන් නිරය වෙත කැටුවාගෙන එන අභාග්යවන්ත කම හා නපුර ඔවුන් සමග නිරන්තරයෙන් පවතින දිනයක දැඩි සීත සහිත මහා සුළඟක් ඔවුන් වෙත අපි එව්වෙමු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• مشروعية الدعاء على الكافر المصرّ على كفره.
•දේව ප්රතික්ෂේපය මත නිරත ව සිටින දේව ප්රතික්ෂේපකයාට එරෙහි ව ප්රාර්ථනා කිරීම ආගමානුගත කරන ලද්දකි. info

• إهلاك المكذبين وإنجاء المؤمنين سُنَّة إلهية.
•බොරුකාරයින් විනාශ කර දමා, දේව විශ්වාසීන් මුදවා ගැනීම දේව න්යායකි. info

• تيسير القرآن للحفظ وللتذكر والاتعاظ.
•උපදෙස් ලබන්නටත්, මෙනෙහි කරන්නටත් කටපාඩම් කරන්නටත් පහසු වන අයුරින් අල්කුර්ආනය පිහිටා තිබීම. info