ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
29 : 53

فَاَعْرِضْ عَنْ مَّنْ تَوَلّٰی ۙ۬— عَنْ ذِكْرِنَا وَلَمْ یُرِدْ اِلَّا الْحَیٰوةَ الدُّنْیَا ۟ؕ

එහෙයින්, අහෝ දූතය! අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් පසුබසින්නන්ව නුඹ නොසලකා හරිනු. එමගින් (ඔහු)හැඩ ගැසුනේ නැත. මෙලොව ජීවිතය මිස වෙනත් කිසිවක් අපේක්ෂා කළේ ද නැත. ඔහු ඔහුගේ මතු ජීවිතය වෙනුවෙන් ක්රියා කරන්නේ ද නැත. හේතුව සැබැවින්ම ඔහු ඒ ගැන විශ්වාස නොකරන බැවිණි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• انقسام الذنوب إلى كبائر وصغائر.
•සුලු පාපකම් හා මහා පාපකම් ලෙස පාපක්රියාවන් වෙන් කිරීම. info

• خطورة التقوُّل على الله بغير علم.
•කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් මත පද ගොතා පැවසීමේ අනතුර. info

• النهي عن تزكية النفس.
•තමන් පිරිසිදු යැයි තමන් විසින්ම නිර්දේශ කර ගැනීමේ තහනම. info