ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
91 : 5

اِنَّمَا یُرِیْدُ الشَّیْطٰنُ اَنْ یُّوْقِعَ بَیْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَآءَ فِی الْخَمْرِ وَالْمَیْسِرِ وَیَصُدَّكُمْ عَنْ ذِكْرِ اللّٰهِ وَعَنِ الصَّلٰوةِ ۚ— فَهَلْ اَنْتُمْ مُّنْتَهُوْنَ ۟

සූදුව හා සුරාව අලංකාරවත් කොට ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ හදවත් අතර සතුරුකම හා ක්රෝධය වැපිරීමටය. එමෙන්ම අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාත් ඉටු කිරීමෙන් ඔබ ව වෙනතකට යොමු කිරීමටය. අහෝ! දේව විශ්වාසී ජනයිනි, මෙම පිළිකුල් සහගත දෑ ඔබ අතහැරිය යුතු නොවේද? කිසිදු සැකයක් නැත එයයි ඔබට වඩාත් සුදුසු වන්නේ. එහෙයින් එයින් වැළකී සිටිනු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• عدم مؤاخذة الشخص بما لم يُحَرَّم أو لم يبلغه تحريمه.
තහනම් කරනු නොලැබූ දෙයක් හෝ යමක් තහනම් බව තමන්ට දැන ගන්නට නොලැබුණු දෙයක් හේතුවෙන් පුද්ගලයකු වරදකරවකු බවට පත් වන්නේ නැත. info

• تحريم الصيد على المحرم بالحج أو العمرة، وبيان كفارة قتله.
හජ් හෝ උම්රා වන්දනා අවස්ථාවෙහි ඉහ්රාම් තත්ත්වයේ සිටින්නාට දඬයම් කිරීමේ තහනම හා එසේ දඬයම් කොට සතෙක් මරා දැමීමේ දී ඒ සඳහා කළ යුතු ප්රතිකර්මය විස්තර කිරීම. info

• من حكمة الله عز وجل في التحريم: ابتلاء عباده، وتمحيصهم، وفي الكفارة: الردع والزجر.
යමක් තහනම් කිරීමේදී අල්ලාහ්ගේ ප්රඥාව වනුයේ ඔහුගේ ගැත්තන් පරීක්ෂණයට හා විභාගයට ලක් කිරීමය. එහි ප්රතිකර්මය සංයමය හා වැළකීමයි. info