ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
47 : 5

وَلْیَحْكُمْ اَهْلُ الْاِنْجِیْلِ بِمَاۤ اَنْزَلَ اللّٰهُ فِیْهِ ؕ— وَمَنْ لَّمْ یَحْكُمْ بِمَاۤ اَنْزَلَ اللّٰهُ فَاُولٰٓىِٕكَ هُمُ الْفٰسِقُوْنَ ۟

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් වෙත පැමිණීමට පෙර ඉන්ජීලයේ අල්ලාහ් පහළ සත්යය කිතුනුවන් විශ්වාස කොට එමගින් තීන්දු ලබා දිය යුතු ව තිබුණි. කවරෙකු අල්ලාහ් පහළ කළ කරුණු මුල් කර ගනිමින් තින්දු ලබා නොදෙන්නේද ඔවුහු අල්ලාහ්ට අවනතවීමෙන් බැහැරවූවෝ වෙති. සත්යය අතහැර දැමුවෝ වෙති. ව්යාජය වෙත නැඹුරු වූවෝ වෙති. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الأنبياء متفقون في أصول الدين مع وجود بعض الفروق بين شرائعهم في الفروع.
•වක්තෘවරුන්හට ලැබුණු පිළිවෙත් අතර පවතින අනු කොටස් වල විවිධ වෙනස්කම් තිබුණ ද දහමේ මූලික හරය තුළ ඔවුහු ඒකමතිකයෝ වූහ. info

• وجوب تحكيم شرع الله والإعراض عمّا عداه من الأهواء.
•අල්ලාහ්ගේ පිළිවෙත විනිශ්චය කිරීමේ අවශ්යතාව සහ ඒවා හැර වෙනත් ආශාවන්ගෙන් වැළකී සිටීම. info

• ذم التحاكم إلى أحكام أهل الجاهلية وأعرافهم.
•අඥාන ජනයාගේ නීතිරීති හා ඔවුන්ගේ සිරිත් විරිත් වෙත යොමු වී තින්දු පැතීමේ අපකීර්තිය. info