ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
28 : 47

ذٰلِكَ بِاَنَّهُمُ اتَّبَعُوْا مَاۤ اَسْخَطَ اللّٰهَ وَكَرِهُوْا رِضْوَانَهٗ فَاَحْبَطَ اَعْمَالَهُمْ ۟۠

එම දඬුවම ඔවුනට අත් වූයේ අල්ලාහ් කෝපයට පත් වන දේව ප්රතික්ෂේපය, කුහකත්වය, අල්ලාහ් හා රසූල්ට අභියෝග කිරීම වැනි දෑ ඔවුන් අනුගමනය කළ බැවින් හා ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් සමීප කරවන ඔහුගේ තෘප්තිය ඔවුනට අත්වන දේව විශ්වාසය, ඔහුගේ දූතයාණන් පිළිපැදීම වැනි දෑ ඔවුන් පිළිකුල් කළ බැවිණි. ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල වී ගියේය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• التكليف بالجهاد في سبيل الله يميّز المنافقين من صفّ المؤمنين.
•අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම පැනවීමෙන් දේව විශ්වාසීන්ගේ සේනාංකයෙන් කුහකයින් වෙන්වනු ඇත. info

• أهمية تدبر كتاب الله، وخطر الإعراض عنه.
•අල් කුර්ආනය පරිශීලනය කිරීමේ වැදගත්කම හා එය පිටු දැකීමේ අනතුර. info

• الإفساد في الأرض وقطع الأرحام من أسباب قلة التوفيق والبعد عن رحمة الله.
•මහපොළොවේ කලහකම් කිරීමත්, ඥාතී සම්බන්ධකම් බිඳ දැමීමත් අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස්වීමට හා ආශිර්වාද අඩුවීමට හේතු වන්නේය. info