ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
24 : 46

فَلَمَّا رَاَوْهُ عَارِضًا مُّسْتَقْبِلَ اَوْدِیَتِهِمْ ۙ— قَالُوْا هٰذَا عَارِضٌ مُّمْطِرُنَا ؕ— بَلْ هُوَ مَا اسْتَعْجَلْتُمْ بِهٖ ؕ— رِیْحٌ فِیْهَا عَذَابٌ اَلِیْمٌ ۟ۙ

ඔවුන් ඉක්මන් කරමින් පැතූ දඬුවම ඔවුන් වෙත පැමිණි කල්හි, ඔවුන්ගේ මිටියාවත දෙසට මුහුණලා අහස දෙසින් තාවකාලික වළාවක් සේ එය එනු දුටු ඔවුහු, ‘මෙය අපට වර්ෂාව ඇති කරන තාවකාලික වලාවකි’ යැයි පැවසුවෝය. ඔවුනට හූද් තුමා: සැබැවින්ම එය නුඹලාට වැසි ගෙන දෙන වලාවක් යැයි නුඹලා අනුමාන කරනවාක් මෙන් එම කරුණ නැත. එය නුඹලා ඉක්මන් කරන්නැයි පැතූ දඬුවමයි. එය වේදනාවෙන් පිරුණු දඬුවමේ සුළඟයි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• لا علم للرسل بالغيب إلا ما أطلعهم ربهم عليه منه.
•දූතවරුන් වෙත ඔවුන්ගේ පරමාධිපතියාණන් පෙන්වා දුන් දෑ මිස ගුප්ත දෑ පිළිබඳ දැනුම ඔවුනට නැත. info

• اغترار قوم هود حين ظنوا العذاب النازل بهم مطرًا، فلم يتوبوا قبل مباغتته لهم.
•තමන් වෙත වර්ෂාවක් පහළවන්නට යනු ඇතැයි දඬුවම ගැන අනුමාන කළ හූද්ගේ ජනයා රැවටීමට ලක්විය. ඔවුනට එය අත්වීමට පෙර පාපක්ෂමාවේ ඔවුන් නිරත වූයේ නැත. info

• قوة قوم عاد فوق قوة قريش، ومع ذلك أهلكهم الله.
•කුරෙයිෂ්වරුන්ගේ බලයට වඩා ඉහළින් ආද් සමූහයාගේ බලය තිබියදීත් අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය. info

• العاقل من يتعظ بغيره، والجاهل من يتعظ بنفسه.
•බුද්ධිවන්තයා යනු වෙනත් අය විසින් උපදෙස් පතන්නාය. අඥානයා යනු තමන් විසින් උපදෙස් පතන්නාය. info