ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
8 : 44

لَاۤ اِلٰهَ اِلَّا هُوَ یُحْیٖ وَیُمِیْتُ ؕ— رَبُّكُمْ وَرَبُّ اٰبَآىِٕكُمُ الْاَوَّلِیْنَ ۟

ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන වෙනත් කිසිවකු නැත. ඔහු ප්රාණය දෙයි. මරණයට පත් කරයි. ඔහුගෙන් තොර ව කිසිදු ප්රාණයක් හෝ මරණයක් හෝ නැත. නුඹලාගේ පරමාධිපති ද නුඹලාගේ මුතුන් මිත්තන්ගේ පමරාධිපති ද ඔහුය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• نزول القرآن في ليلة القدر التي هي كثيرة الخيرات دلالة على عظم قدره.
•අධික යහපත ඇති කද්ර් - බලගතු- රාත්රියෙහි අල් කුර්ආනය පහළ කරනු ලැබීම එහි ශ්රේෂ්ඨත්වය පිළිබඳ ඇඟවීමකි. info

• بعثة الرسل ونزول القرآن من مظاهر رحمة الله بعباده.
•දූතවරුන් එවීමත්, අල් කුර්ආනය පහළ කිරීමත් අල්ලාහ් තම ගැත්තන්හට පෙන්වන ආදරයේ විද්යාමානයයි. info

• رسالات الأنبياء تحرير للمستضعفين من قبضة المتكبرين.
•නබිවරුන්ගේ දූත පණිවිඩය අහංකාරයින්ගේ ග්රහණයෙන් දුර්වලයින් නිදහස් කර ගැනීමක් විය. info