ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
7 : 44

رَبِّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا ۘ— اِنْ كُنْتُمْ مُّوْقِنِیْنَ ۟

ඔහු අහස්හි පරමාධිපතිය. මහපොළොවේ පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑහි පරමාධිපතිය. ඒ වග නුඹලා තරයේ විශ්වාස කළේ නම්, මාගේ දූතයාණන්ව නුඹලා විශ්වාස කරනු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• نزول القرآن في ليلة القدر التي هي كثيرة الخيرات دلالة على عظم قدره.
•අධික යහපත ඇති කද්ර් - බලගතු- රාත්රියෙහි අල් කුර්ආනය පහළ කරනු ලැබීම එහි ශ්රේෂ්ඨත්වය පිළිබඳ ඇඟවීමකි. info

• بعثة الرسل ونزول القرآن من مظاهر رحمة الله بعباده.
•දූතවරුන් එවීමත්, අල් කුර්ආනය පහළ කිරීමත් අල්ලාහ් තම ගැත්තන්හට පෙන්වන ආදරයේ විද්යාමානයයි. info

• رسالات الأنبياء تحرير للمستضعفين من قبضة المتكبرين.
•නබිවරුන්ගේ දූත පණිවිඩය අහංකාරයින්ගේ ග්රහණයෙන් දුර්වලයින් නිදහස් කර ගැනීමක් විය. info