ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
59 : 44

فَارْتَقِبْ اِنَّهُمْ مُّرْتَقِبُوْنَ ۟۠

එහෙයින් නුඹේ ජයග්රහණයත් ඔවුන්ගේ විනාශයත් නුඹ බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම ඔවුන් නුඹේ විනාශය බලපොරොත්තුවෙන් සිටියි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الجمع بين العذاب الجسمي والنفسي للكافر.
•දේව ප්රතික්ෂේපකයාහට ශාරීරික මෙන්ම මානසික දඬුවම අතර එකට ඒකාබද්ධ කරලීම. info

• الفوز العظيم هو النجاة من النار ودخول الجنة.
•අතිමහත් ජයග්රහණය යනු නිරා ගින්නෙන් ආරක්ෂාව ලැබීමත් ස්වර්ගයට පිවිසීමත් වේ. info

• تيسير الله لفظ القرآن ومعانيه لعباده.
•අල් කුර්ආනයේ පද හා එහි අර්ථ ගැත්තන්හට අල්ලාහ් පහසු කර දී ඇත. info