ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
55 : 44

یَدْعُوْنَ فِیْهَا بِكُلِّ فَاكِهَةٍ اٰمِنِیْنَ ۟ۙ

එහි ඔවුන්ගේ සේවකයින්ගෙන් ඔවුන් ප්රිය කරන සෑම පළතුරක්ම ඉල්ලා සිටියි. එවිට ඒවා කඩා ගැනීම ගැන කිසිදු බියකින් තොර ව කිසිදු හානියකින් තොරව ඔවුහු ඔවුන් වෙත ගෙන එති. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الجمع بين العذاب الجسمي والنفسي للكافر.
•දේව ප්රතික්ෂේපකයාහට ශාරීරික මෙන්ම මානසික දඬුවම අතර එකට ඒකාබද්ධ කරලීම. info

• الفوز العظيم هو النجاة من النار ودخول الجنة.
•අතිමහත් ජයග්රහණය යනු නිරා ගින්නෙන් ආරක්ෂාව ලැබීමත් ස්වර්ගයට පිවිසීමත් වේ. info

• تيسير الله لفظ القرآن ومعانيه لعباده.
•අල් කුර්ආනයේ පද හා එහි අර්ථ ගැත්තන්හට අල්ලාහ් පහසු කර දී ඇත. info