ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
16 : 44

یَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرٰی ۚ— اِنَّا مُنْتَقِمُوْنَ ۟

අහෝ දූතය! නුඹේ සමූහයා අතර සිටින දේව ප්රතික්ෂේපකයින් ග්රහණය කරනු ලබන දිනයේ ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටිනු. එම මහත් වූ ග්රහණය බද්ර් යුද දිනයයි. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ බැවින් ද ඔහුගේ දූතයාණන්ව බොරු කළ බැවින් ද සැබැවින්ම අපි ඔවුන්ගෙන් පළිගන්නන් වෙමු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• نزول القرآن في ليلة القدر التي هي كثيرة الخيرات دلالة على عظم قدره.
•අධික යහපත ඇති කද්ර් - බලගතු- රාත්රියෙහි අල් කුර්ආනය පහළ කරනු ලැබීම එහි ශ්රේෂ්ඨත්වය පිළිබඳ ඇඟවීමකි. info

• بعثة الرسل ونزول القرآن من مظاهر رحمة الله بعباده.
•දූතවරුන් එවීමත්, අල් කුර්ආනය පහළ කිරීමත් අල්ලාහ් තම ගැත්තන්හට පෙන්වන ආදරයේ විද්යාමානයයි. info

• رسالات الأنبياء تحرير للمستضعفين من قبضة المتكبرين.
•නබිවරුන්ගේ දූත පණිවිඩය අහංකාරයින්ගේ ග්රහණයෙන් දුර්වලයින් නිදහස් කර ගැනීමක් විය. info