ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
12 : 44

رَبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ اِنَّا مُؤْمِنُوْنَ ۟

ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් බැගෑපත් ව මෙසේ ආයාචනා කරති. ‘අපගේ පරමාධිපතියාණනි! අප වෙත කවර දඬුවමක් ඔබ එව්වේ ද එයින් අප වෙනතකට යොමු කරනු මැනව! එසේ ඔබ අපව එයින් වෙනතකට යොමු කළේ නම්, සැබැවින්ම අපි ඔබ ව හා ඔබේ දූතයාණන්ව විශ්වාස කරන්නන් වෙමු.’ info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• نزول القرآن في ليلة القدر التي هي كثيرة الخيرات دلالة على عظم قدره.
•අධික යහපත ඇති කද්ර් - බලගතු- රාත්රියෙහි අල් කුර්ආනය පහළ කරනු ලැබීම එහි ශ්රේෂ්ඨත්වය පිළිබඳ ඇඟවීමකි. info

• بعثة الرسل ونزول القرآن من مظاهر رحمة الله بعباده.
•දූතවරුන් එවීමත්, අල් කුර්ආනය පහළ කිරීමත් අල්ලාහ් තම ගැත්තන්හට පෙන්වන ආදරයේ විද්යාමානයයි. info

• رسالات الأنبياء تحرير للمستضعفين من قبضة المتكبرين.
•නබිවරුන්ගේ දූත පණිවිඩය අහංකාරයින්ගේ ග්රහණයෙන් දුර්වලයින් නිදහස් කර ගැනීමක් විය. info