ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
70 : 43

اُدْخُلُوا الْجَنَّةَ اَنْتُمْ وَاَزْوَاجُكُمْ تُحْبَرُوْنَ ۟

නුඹලා හා දේව විශ්වාසයේ නුඹලාට සමාන වූවන් ස්වර්ගයට ප්රවේශ වනු. කිසිවිටෙක කප්පාදු කරනු නොලබන, නැති වී නොයන, එහි නුඹලා සදා අත්විදින සැප සම්පත් තුළින් නුඹලා සතුටු වනු ඇත. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• نزول عيسى من علامات الساعة الكبرى.
•ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ පහළ වීම අවසන් හෝරාවේ මහා සංඥා අතරින් එකකි. info

• انقطاع خُلَّة الفساق يوم القيامة، ودوام خُلَّة المتقين.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දුෂ්ඨයින්ගේ සම්බන්ධතා විසන්ධි වී යනු ඇත. දේව බැතිමතුන්ගේ සම්බන්ධතා දිගටම පවතිනු ඇත. info

• بشارة الله للمؤمنين وتطمينه لهم عما خلفوا وراءهم من الدنيا وعما يستقبلونه في الآخرة.
•දේව විශ්වාසීන් සඳහා අල්ලාහ්ගේ සුභාරංචිය. මෙලොව ඔවුන්ගේ පසුපසින් ඔවුන් හැරදමා ආ දෑ ගැන හා මතුලොවෙහි ඔවුන් මුහුණ දෙන්නට යන දෑ ගැන ඔහුගේ සහතිකය. info