ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
66 : 43

هَلْ یَنْظُرُوْنَ اِلَّا السَّاعَةَ اَنْ تَاْتِیَهُمْ بَغْتَةً وَّهُمْ لَا یَشْعُرُوْنَ ۟

ඊසා (අලයිහිස් සලාම්) තුමා සම්බන්ධයෙන් මතභේද ඇති කරගත් ජනයා අවසන් හෝරාව පැමිණීම ගැන නොසිතමින් සිටින අවස්ථාවක එය ක්ෂණික ව ඔවුන් වෙත පැමිණීම මිස වෙනකක් බලාපොරොත්තු වන්නෝ ද? ඔවුන් දේව ප්රතික්ෂේපයේ සිටියදී එය ඔවුන් වෙත පැමිණියේ නම්, සැබැවින්ම ඔවුන්ගේ නවාතැන වේදනීය දඬුවම වනු ඇත. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• نزول عيسى من علامات الساعة الكبرى.
•ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ පහළ වීම අවසන් හෝරාවේ මහා සංඥා අතරින් එකකි. info

• انقطاع خُلَّة الفساق يوم القيامة، ودوام خُلَّة المتقين.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දුෂ්ඨයින්ගේ සම්බන්ධතා විසන්ධි වී යනු ඇත. දේව බැතිමතුන්ගේ සම්බන්ධතා දිගටම පවතිනු ඇත. info

• بشارة الله للمؤمنين وتطمينه لهم عما خلفوا وراءهم من الدنيا وعما يستقبلونه في الآخرة.
•දේව විශ්වාසීන් සඳහා අල්ලාහ්ගේ සුභාරංචිය. මෙලොව ඔවුන්ගේ පසුපසින් ඔවුන් හැරදමා ආ දෑ ගැන හා මතුලොවෙහි ඔවුන් මුහුණ දෙන්නට යන දෑ ගැන ඔහුගේ සහතිකය. info