ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
54 : 43

فَاسْتَخَفَّ قَوْمَهٗ فَاَطَاعُوْهُ ؕ— اِنَّهُمْ كَانُوْا قَوْمًا فٰسِقِیْنَ ۟

ෆිර්අවුන් ඔහුගේ ජනයා පොළඹවීය. එහෙයින් ඔහුගේ මුළාව තුළ ඔවුහු ඔහුට අවනත වූවෝය. සැබැවින්ම ඔවුන් අල්ලාහ් අවනත වීමෙන් බැහැර වූ පිරිසක් වූහ. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• نَكْث العهود من صفات الكفار.
•ගිවිසුම් කඩ කිරීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරිනි. info

• الفاسق خفيف العقل يستخفّه من أراد استخفافه.
•දුෂ්ඨයා යනු පහත් බුද්ධියක් ඇති තැනැත්තාය. ඔහු කවරෙකු පහත් කරන්නට අපේක්ෂා කරන්නේ ද ඔහු ව පහත් කරන්නට බලයි. info

• غضب الله يوجب الخسران.
•අල්ලාහ්ගේ කෝපය පරාජය අනිවාර්යය කරනු ඇත. info

• أهل الضلال يسعون إلى تحريف دلالات النص القرآني حسب أهوائهم.
•නොමග ගිය ජනයා ඔවුන්ගේ ආශාවන්ට අනුව අල් කුර්ආනයේ මූල ධර්මයන් විකෘති කරන්නට උත්සාහ කරති. info