ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
48 : 43

وَمَا نُرِیْهِمْ مِّنْ اٰیَةٍ اِلَّا هِیَ اَكْبَرُ مِنْ اُخْتِهَا ؗ— وَاَخَذْنٰهُمْ بِالْعَذَابِ لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟

මූසා (අලයිහිස් සලාම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එහි නිවැරදි භාවය සහතික කරන සාධකයක් ෆිර්අවුන් හා ඔහුගේ ජනයාගේ ප්රධාණීන්හට පෙන්වන විට ඊට පෙර තිබූ සාධකයට වඩා බලවත් සාධකයක් මිස අපි ඔවුනට නොපෙන්වුයෙමු. කවරෙකු දේව ප්රතික්ෂේප ය මත සිටින්නේ ද එයින් ඔවුන් හැරෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් අපි ඔවුන්ව මෙලොවෙහිම දඬුවමට හසු කළෙමු. නමුත් එය නිෂ්ඵල විය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• نَكْث العهود من صفات الكفار.
•ගිවිසුම් කඩ කිරීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරිනි. info

• الفاسق خفيف العقل يستخفّه من أراد استخفافه.
•දුෂ්ඨයා යනු පහත් බුද්ධියක් ඇති තැනැත්තාය. ඔහු කවරෙකු පහත් කරන්නට අපේක්ෂා කරන්නේ ද ඔහු ව පහත් කරන්නට බලයි. info

• غضب الله يوجب الخسران.
•අල්ලාහ්ගේ කෝපය පරාජය අනිවාර්යය කරනු ඇත. info

• أهل الضلال يسعون إلى تحريف دلالات النص القرآني حسب أهوائهم.
•නොමග ගිය ජනයා ඔවුන්ගේ ආශාවන්ට අනුව අල් කුර්ආනයේ මූල ධර්මයන් විකෘති කරන්නට උත්සාහ කරති. info